ලසන්ත ඝාතනය ට්‍රිපෝලි කඳවුරෙන්

සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අයත් කොළඹ මරදානේ ට්‍රිපෝලි කඳවුරේ ඝාතක කණ්ඩායමක් විසින් බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ. මෙම ඝාතනයට අණ ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලයක කටයුතු කළ අයෙකු සැක කටයුතු බව මෙන්ම මෙම ඝාතනය එවක ආරක්ෂක අමාත්‍යාංශ ඉහළ නිලධාරීයෙකුගේ අනුදැනුම මත … Continue reading ලසන්ත ඝාතනය ට්‍රිපෝලි කඳවුරෙන්